Orhan Pamuk විසින් රචිත My Name IS Red කෘතියේ සිංහල පරිවර්තනය.
1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, සිය ජීවිතයත්, අධිරාජ්යයත් වර්ණනා කරනු පිණිස ශ්රේෂ්ඨ ග්රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්ර ශිල්පීන්ට රහසින් නියම කරයි. ඒ මාහැඟි ග්රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්ර චිත්ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග්රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකුගේ සහය පතන්නට ග්රන්ථ ව්යාපෘතිය භාර ප්රධාන ක්ෂුද්ර චිත්ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමකද, ආදරය නිසා උපන් ඊර්ෂ්යා පරවශබවෙහිද, එසේත් නැතහොත් ආගමික උමතුවේද?
අබිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්රාසය
මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි
මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික
ගැටුම විවරණය කරන මනරම් ආඛ්යානයකි
Mama Raktha Warna Nam Wemi - මම රක්ත වර්ණ නම් වෙමි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Niluka Kadurugamuwa - නිලුක කදුරුගමුව
- - Orhan Pamuk - ඔර්හාන් පමුක්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546077
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..
Rs. 1,600.00
Rath Waralathi Liya - රත් වරලැති ලිය
මහ්මුට් බාසුන්නැහේද එම නාට්‍යයම නැරඹුවේය යන සිතිවිල්ල මට ඉවසාගත නුහුණු එකක් විය.මහ්මුට් බාසුන්නැහ..
Rs. 1,200.00
Vikal Horawa - විකල් හෝරාව
එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප‍්‍රාදේශීය නගරයක කිසි..
Rs. 580.00
Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවල කතාන්දරයයි. 1957 දී ආසිය..
Rs. 1,200.00
Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය
Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,600.00